Mayam Tharu Rene Chords
Amal Perera
Last Played 16/02/2026 15:21
Play Count 35160 Contributor: J Keerthiratne
Play Count 35160 Contributor: J Keerthiratne
View +15 more Amal Perera Chords
Chord Diagrams for 'Mayam Tharu Rene' song:
[intro] -------------------------------------------------- |Am |G |Am |G | |Am |G |F |F | |Am |G |Am |G | |Am |G |F |Em | [chorus] -------------------------------------------------- Am Dm මායම් තරු රේනේ බැල්මෙන් මිදී G C පායන් ආ සඳටයි බැඳුණේ වෙලී Am Dm රේනෙන් මිදුණා මා නෑ අත් බැඳී G C මනමාල ඉන්නේ ප්‍රේමේ ගිලී Am Em සීතාවියක් හින්දා රෑ නෑ නිදී Dm Em Dm G Am ඔබ හින්දයි තවමත් මා මඟ බලමින් ඉන්නේ රැඳී |Am |G |F |Em | Dm Em Dm G Am කවදාවත් රිදවන්නේ හිමිවෙනම් උන්මාදිනී [inter] -------------------------------------------------- |Am |G |F |Em | |Am |G |F |Em | |Am |- |F |Dm | |G |- |Am |Dm | [verse1] ------------------------------------------------- Am F G පාඩම් පොතේ සුවඳ අකුරින් ලියවුණ C G C උන්මාද ගීතෙද ගෙයුවේ ඔයා Am F G ඒ පොත් කොණේ ලීව හසුනත් ඔයාටයි C G C මේ පෙම් හැඟුම් නැවත දැක්කේ ඔයා Am Ab Dm හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ G C හිතවත්කමක් නේද දැනුණේ කියා Am Ab Dm කවදාක ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන් G C දුක් ගින්දරේ හීන ඇවිළී ගියා [verse2] ------------------------------------------------- Am F G මල් හීන හිත බැන්ද කිරිකූඩු කාලේ C G C එක හීනයක් ගාව මම නැවතිලා Am F G තරු වගේ දිලිහෙද්දී පොඩි ඇස් ඔයාගේ C G C බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා Am Ab Dm දැනගත්තද ඈත වෙන්වී ගියොතින් G C හැමදාම විඳවන්න මා මෙහි තියා Am Ab Dm නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් G C මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා...
15 More Songs by Amal Perera:
Mayam Tharu Rene Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.